විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේනගේ වඳුරඹ ප්රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්රශ්න කිරීම පදනම් විරහිත බව සුළු අපනයන භෝග ප්රවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි. මේ සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු හා ආධාර කරුවන් දෙදෙනාත් සැකපිට අත්අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම වැඩිදුරටත් කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වු නිශාන්ත මුතුහෙට්ටිගම ,
